ටෝකියෝ නුවර ඔලිම්පික් ක්‍රීඩාoගණය මීටර් 10000 ඉසව්වට සියල්ල සූදානම්ය...
සoඥාවකින් අනතුරුව තරගය ආරම්භ විය.තරගකරුවෝ සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇදෙති.කරුණානන්දගෙන් මිදුන සෙස්සෝ මීටර් 200කටත් වඩා ඉදිරියෙන් දිව යද්දී කරුණානන්ද පිටුපසිනි.පලමු වට දහය පමණ වන විට කරුණානන්ද වටයකින් පසුබා තිබිණ.20 වන වටය අරඹන විට කරුණානන්ද අන්තිමයාය.ඇමරිකානු ක්‍රීඩකයා ජයග්‍රාහී මාවතකය..
තරගය අවසන් වටය ඇරඹන විට කරුණානන්ද වට හතරකින් හෙවත් මීටර 1600කින් පසුපසින් හැල්මේ ධාවනයේ යෙදී සිටි අතර සෙස්සෝ මේ වන විට අතරින් පතර තරගයෙන් ඉවත් වෙමින් සිටියහ.ඉතාමත් තියුනු තරගයෙන් පසු ඇමරිකාවේ විලියම් රන්පදක්කම් දිනා ගන්නා ලදී...
තරගය හමාර විය.කරුණානන්දට තවත් වට 4ක් ඉතිරිව තිබේ..තරග සවිධායකයෝ ඊලග තරගයට සූදානම් වීමට මග බලා හිදිති.ආර්.කේ කරුණානන්ද ඉතිහාසගත වන්නෙ ඉතුරු වට 4නි.පලමු මීටර් 400 හෙවත් පලමු වටය ආරම්භ කරන විට 60,000ක් පමන වූ නරඹන්නෝ සමච්චලයට මෙන් උසුලු විසුලු කරමින් සිනාසෙන්නට විය..
කරුණානන්දට වගක් නැත..........
කරුණානන්ද සිය දෙවන වටය අරඹන විට හඩ කෙමෙන් කෙමෙන් වියැකී යන්නට විය....කරුණනන්ද සිය තෙවන කඩයිම ආරම්භ කලේය..ඒ තරගයේ 24 වන වටයයි..හූ හඩ නැගුනු අතරින් පතරම සිහින් අත්පොලොසන් නාදයක් ගුවන පුරා ප්‍රතිරාව දෙන්නට විය..කරුණානන්ද සිය විජයග්‍රාහී මීටර 400 ආරම්භ කලේය....මුලු ක්‍රීඩාන්ගනයම එකම හඩකින් නාද ගිගුම් දුන්නේය....
කමෝන් සිලෝන්...........
කමෝන් සිලෝන්...........
හැට දහසක් පමන වූ නරඹන්නන් එකම හඩින් මුලු ක්‍රීඩානoගනයම ගිගුම් දෙද්දී කරුණානන්ද අවසන් මීටර 400 කගවේනෙකුට නොදෙවනි වේගයකින් අවසන් කලේ ඔලිම්පික් ඉතිහාසයේ විශිෂ්ඨතම පරාජිතයා ලෙස නම්බු නාම ලබමිනි..............
Those who unwittingly inhabit others' versions of their realities might find Karunananda in a different way, I realized. If they scanned world cinema, the greatest or the most entertaining flicks, they might come across Ron Ichikawa's 'Tokyo Olympiad' (Tokyo Orimpikku). They would no doubt be amazed to learn that a man who came last in the 10,000m race was also featured among the winners, including the incredible Ethiopian, Abebe Bikila who was the first Black African to win an Olympic gold medal and the first to win the marathon twice in a row. Karunananda didn't compete in the marathon. He was placed 47th out of 52 in the 5000m race and started the 10,000 with a bad cold and a considerably weakened body. This was in 1964, when athletes didn't chicken out if they were less than 100 percent fit, a time when athletes were not pampered with sponsorships, employment, vehicles, houses and other gifts.
Karunananda competed because he wanted his little daughter to be happy that he competed, from start to finish. He came last. He could have stopped at any point, it would not have changed anything. He didn't. He was with the leaders when Billy Mills of the USA breasted the tape. That's because he had been lapped four times by that time. When he continued, it surprised the spectators. When he came around they jeered. When he came around a second time, there was silence. And then there was cheering. Wild applause. He finished the race to a standing ovation that exceeded the salutation that the spectators gave Mills. Mills is reported to have said that the gold should have gone to Karunananda. Days after the race he still received gifts from sympathetic Japanese. One housewife wrote, 'I saw you on TV, running all alone and I could not keep back my tears'. The Japanese remember. His story is related to schoolchildren to teach the virtue of determination and the triumph of the human spirit.
Karu was offered a job in Japan. A few days before he was to leave Sri Lanka, he died. Some say he died in an accident. Some say he was murdered. Some say he just disappeared. Years later a Japanese television crew arrived in Sri Lanka to do a documentary on this incredible man. No one knew him. They had been taken to the then 'Marathon Karu' by mistake and he had helped the Japanese find the man's family. Karu's wife had lost her mind when her husband 'died'. The family was literally on the street until a kind relative had offered to take care of the children.
[Continue reading...]